වින්ඩෝස්  එක හැක් කරමුද?

 

ඉතින් යාලුවේ, අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ හැක් ක්‍රමයට වින්ඩොඅස් මෙහෙයුම් පද්ධතියක ඇඩ්මිනිස්ටර් පාස්වර්ඩ් එක හොයාගන්න ක්‍රම අතරින් එක් ක්‍රමයක් ගැන....මේක, වින්ඩොව්ස් සෙවන්, එස්පී, විස්ටා ඔපරේටින්ග් සිස්ටම් සෙරටම වැඩ කරනව...මේකෙදි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ,..  ලිනක්ස් පදනම් කරගත් පොඩි ඔපරේටින්ග් සිස්ටම් එකක්  මගින් පද්ධතිය බූට් කරගෙන, ඒ ඔස්සේ, මේ පාස්වර්ඩ් එක සොයාගන්නයි.එහෙනම් වැඩේ පටාන් ගනිමුද?...

ඉස්සරලාම කරන්න තියෙන්නේ..බූටබල් කරන ඔපරේටින් සිස්ටම් එක සී.ඩී. එකකට බූටබල් විදිහට පිටපත් කරගන්න එකඉ... එහෙනම් පතින් ඒක අයිසො විදිහට ඩවුන්ලොර්ඩ් කරගන්නකෝ....

ඊටපස්සෙ එම්ප්ටි සී.ඩී. එකක් භාවිතයෙන්, එය රයිට් කරගන්නකො.

දැන් ඔයාලට තියෙන්නෙ,..ඔයාල රයිට් කරගත්ත සී.ඩී. එක භාවිතයෙන් ලිනක්ස් පාරිසරකයේ, පරිගණකය බූට් කරගන්නයි...


දැන් ඔයාලට තියෙන්නෙ, පහත විදිහට ස්වයන්ක්‍රීයව සිදුවෙන විධානයන් බලාගෙන ඉන්න එක විතරයි... මේ ක්‍රියාවලියට අවම වශයෙන් විනාඩි 10 සිට පැය කිහිපයක් යන්න පුලුවනී...මොකද යොදල තියන පාර්ස්වඩ් එකේ ශක්තිමත් බව අනුව ඒක වෙනස්වන නිසා...

පාස්වර්ඩ් එක හොයාගත්තාට පස්සෙ ඔයාලට කරන්න තියෙන්නෙ, අපි බූටබල් කල සී.ඩී. ඩ්‍රයිව් එකෙන් පිටතට අරන්, පරිගනකය රීස්ටර්ට් කරල, අදාල ප්‍රොෆයිල් එකට පාස්වර්ඩ් එක ලබා දෙන් එකයි... ම්ම්ම්..එහෙනම් මන් ගිහින් එන්නම්, ඔයාල යන්න කලින් පහතින් කොමන්ට් එකක් කරල යන්න අමතක කරන්න එපා....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com