වයිරස් ටිකක් හදල දාමුද?.

 

 

 

මන් මේ ලිපිය ලියන්න අදහස් කලේ ඔයාලගෙ වැඩි දුර දැනුමටත්, විනොඅදයටත් මිසක් ඒ විනොඅදයෙන් ඔයාලගෙ යාලුවෙකුටවත් කිසි කෙනෙකුටවත් කරදරයක් වේවි යැයි බලාපොරොත්තුවෙකින්වත් නොවෙයි.මොකද මේ පුන්චි වයිරස් ට්‍රික්ස් වැඩිදියුනු කරල, පරිගනකයක ප්‍රධාන ක්‍රියාවලි සම්පූර්ණයෙන් අඩාල හොඅ අවුල් කරන්න පුලුවනි. ඉතින් මේවා අත්හදා බලද්දි යාලුවෙකුට බාධාවක් නොවෙන පරිදි සිදුකරන ලෙස මන් මුලින්ම ඔයාලගෙන් ඉල්ලා සිටිනව.

ම්ම්... ඉතින් මන් මේ මුලින්ම කියන්න යන වයිරස් කැල්ලෙන්නම් ඔයාලගෙ කොම්පියුටර් එකට කිසිදු හානියක් වෙන්නෙ නැහැ.

ඔයාල අහල තියනවද 2000 වර්ශයෙදි පිලිපීනයෙන් බිහිවුන අයි ල්ව් යූ කියන වයිරස් එක, ඒක ඉතින් අයිති වෙන්නෙ වොඅම් වයිරස් හෙවත් පනු වයිරස් කාණ්ඩයටනි.ඉතින් ඔයාලත් කැමති ඇතිනි මේ වයිරස් එක අත්හදා බලන්න...

 

මුලින්ම කරන්න තියෙන්නෙ මෙකයි....නෝට් පැඩ් එකක පහත විදිහට කෝඩ්ස් එකක් ටයිප් කරල සේව් කරගන්නකො....හැබැයි ඔයාලා යොදන නමට පසුව පහත විදිහටම බැට් කියල ෆයිල් ෆොඅමැට් එක ල්බාදෙන්න ඕන.

@echo off

:a

msg * I Love You

goto a

File name: LOVE.bat

දැන් තියෙන්නෙ ඔයාල හදපු වයිරස් එක ඩබල් ක්ලික් කරල රන් කරන එකයි. ම්ම්....යන්න කලින් පහතින්ක්ශොමන්ට් එකක් දාලම යන්නකො.....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com