ඕනම වයිරස් ගාර්ඩ් එකක් නොමිලේ

ඔයාල දැනට භාවිතා කරන වයිරස් ගාර්ඩ් එක මොකක්ද?..ඒක ඔයාලගෙ පරිගණකයට ඉන්ස්ටෝල් කරගත්තෙ සල්ලි දීලද?...එහෙනම් ඔන්න සල්ලි වලට වයිරස් ගාර්ඩ් ගත්ත කාලෙ ඉවරෙටම ඉවරයි....අවාස්ට්, ඒ.වී.ජී, නොඅර්ට්න්, කැස්පස්කයි, අවයිරා, නොඅවා, පැන්ඩා....... කෝකද ඔයාලට ඕන?.... හැබැයි වයිරස් ගාර්ඩ් එක තොඅරගද්දි තමන්ගෙ පරිගනකයට සුදුසු ගාර්ඩ් එකක් ස්තාපනය කරගැනීම ඔබට භාරයි....මොකද නැතිනම් පරිගනකය ස්ලොඅ වේවි.කොහොම වුනත් ප්‍රමාණවත් තරම් හොන්ද වේගයක්, හොන්ද මතකයක් ඔයාලගෙ පරිගනකයට තියනවනම් ඔය කොඅකත් හොන්ද වෙවි....ම්ම්ම්...මන් දැන් ඉස්සරලාම මගෙ පලමු ලිපියෙන් ඔයාලට නොමිලේම දෙන්න යන වයිරස් ගාර්ඩ් එක තමයි අවාස්ට් ඇන්ටි වයිරස් ගාර්ඩ් එක. මේ ගාර්ඩ් එක සමාගමෙන් මිල දීල ගන්නවනම්, රුපියල් 5000ක් විතර වෙනව. ඒත් අපිනම් දෙන්නෙ නොමිලේ......

එහෙනම් ඉස් ඉස්සරින්ම,පහතින් මේක ඩවුන්ලොඅඩ් කරගන්නකො......

 

ckick icon

දැන් පහත කී එකෙන් පුලුවන් තව අවුරුදු 30කට මේ වයිරස් ගාර්ඩ් එක ඇක්ටිව් කරගන්න.

 

 

Download Unlock key: pcmultiya

 

කී එක ඔඅපන් කරගද්දි ඔයාලගෙන් පාර්ස්වර්ඩ් ඉල්ලාවි,... පීසීමල්ටියා pcmultiya කියලා දෙන්නකො...

ඔයාල ගාර්ඩ් එක ඉන්ස්ටෝල් කරගත්තනම් ඕකෙ මේන්ටේන්ස් කියන ටැබ් එක ඕපන් කරගෙන, ඒකෙ තියන රෙජිස්ට්‍රේසන් කියන  ටැබ් එක ඔඅපන් කරහම, පහතින්ම ඇති ඉන්සර්ට් කී කියන තැනට කී එක ලබාදෙන්න.ආ...තවත් දෙයක්, සෙටින්ග්ස් ටැබ් එකට ගිහින් බලන්න ඔටෝ අප්ඩේටින් ඕF වෙලාද කියල, ඔෆ් වෙලානම් ටික් එකක් දාල ඔන් කරගන්නකෝ..

එහෙනම් ඔන්න අවාස්ට් ගාර්ඩ් එක ස්ථාපනය කර ගත්ත. මතක ඇතුව යන්න කලින් පහතින් ලයික් එකකුයි, කොමන්ට් එකකුයි දාලම යන්න..

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com