ULTRA SURF BLOCK වුනාද?

 

ඉතින් ඉතින් යාලුවනේ... කොහොමද ඔයාලට?...ආ...ඉස්සරලාම දෙයක් කියන්න  ඕන, තාමත් අපේ සයිට් එකේ රෙගිස්ටර් නොවුනු කෙනෙක් ඉන්නවනම් ඉක්මනින්ම රෙජිස්ටර් වෙන්න, මොකද රෙගිස්ටර් වුනාම ඔයාලට පුලුවන් අපේ සයිට් එකේ ගොඩක් පහසුකම් අත්වින්දින්න.එ මොනවද කියල රෙගිස්ටර් වෙලාම බලන්නකෝ... ම්..ම්.. ආපු කාරනාවට බහිමුකෝ...ඔන්න මන් අද ආවෙ ඔයාල කරගත්ත අත් වැරද්දකට පොඩි බෙහෙතක් කියල දීල යන්නයි. ඔයාල අතින් අපි දීපු එක බ්ලොක් වුනා නේද?..අනේ ආයෙමත් නොමිලේ ඉන්ටර්නෙට් යන්නනම් වෙන්නෙ නැහැ කියල හිත හදාගත්තාද?.එහෙනම් මෙන්න මේ ට්‍රික්ස් එකෙන් ඒක ආයෙමත් හදාගන්නකෝ...හැබැයි ගොඩක් යාලුවන්ට කියල යුසර්ස්ල වැඩි කරගෙන ආයෙමත් පොර්ට් එක බ්ලොක් කරගන්නව නෙමෙයි....

පහත විදිහට ඒ බ්ලොක් වුන පොර්ට් එක වෙනස් කරමු.

හරි ගියෙ නෙත්නම් පහත විදිහට පොර්ට් එක දෙන්න.

Proxy Host
Proxy Port
10.10.1.100 9401
204.212.13.4 3128

ම්ම්...වැඩ නේද?... එහෙනම් මන් ගිහින් ආයෙමත් එන්නම්කෝ...ඔයාල යන්න කලින් කොමන්ට් එකක් කරලම යන්න.

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com