ම්ම්ම්......යාලුවනේ,...ඉතින් ඔයාලට කොහොමද?.... මන්නම් මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි... ඒත් ඉතින් ඔයාලව මතක්වෙලා ආව ඔයාලට පුන්චි වයිරස් ට්‍රික්ස් එකක් කියල දීල යන්න කියල.හෑබැයි මේක වයිරස් එකක්ම නෙවෙයි... ඒත් ඔයාලගෙ නිර්මාණ්සීලි හැකියාව යොදාගෙන ඔයාලට පුලුවන්,...මීට වඩා භයානක වයිරස් එකක් උනත් නිර්මාණය කරන්න... ඉතින් මන් ඔයාලට මගෙ වයිරස් ගැන සන්දහන් පලමු ලිපියෙන්ම කීවනි කෙනෙකුට බාධාවක් වෙන අයුරින්නම් මේ ට්‍රික්ස් උනත් භාවිතා කරන්න එපා කියල..ඒ කෙසෙ වුනත් මේකනම් ඔයාලගෙ යාලුවෙකුට කරල පොඩි විනොඅදයක් ලබන්න පුලුවන්, ඇයි කියනවනම් මෙකෙන් ඔයලගෙ පරිගණ්කයට කිසිම අනතුරක් වෙන්නේ නැති නිසා....Read more....

 

ඔයාල දැනට භාවිතා කරන වයිරස් ගාර්ඩ් එක මොකක්ද?..ඒක ඔයාලගෙ පරිගණකයට ඉන්ස්ටෝල් කරගත්තෙ සල්ලි දීලද?...එහෙනම් ඔන්න සල්ලි වලට වයිරස් ගාර්ඩ් ගත්ත කාලෙ ඉවරෙටම ඉවරයි....අවාස්ට්, ඒ.වී.ජී, නොඅර්ට්න්, කැස්පස්කයි, අවයිරා, නොඅවා, පැන්ඩා....... කෝකද ඔයාලට ඕන?.... හැබැයි වයිරස් ගාර්ඩ් එක තොඅරගද්දි තමන්ගෙ පරිගනකයට සුදුසු ගාර්ඩ් එකක් ස්තාපනය කරගැනීම ඔබට භාරයි....මොකද නැතිනම් පරිගනකය ස්ලොඅ වේවි.කොහොම වුනත් ප්‍රමාණවත් තරම් හොන්ද වේගයක්, හොන්ද මතකයක් ඔයාලගෙ පරිගනකයට තියනවනම් ඔය කොඅකත් හොන්ද වෙවි....ම්ම්ම්...මන් දැන් ඉස්සරලාම මගෙ පලමු ලිපියෙන් ඔයාලට නොමිලේම දෙන්න යන වයිරස් ගාර්ඩ් එක තමයි අවාස්ට් ඇන්ටි වයිරස් ගාර්ඩ් එක. මේ ගාර්ඩ් එක සමාගමෙන් මිල දීල ගන්නවනම්, රුපියල් 5000ක් විතර වෙනව. ඒත් අපිනම් දෙන්නෙ නොමිලේ.........Read more...

 

හායි යාලුවනේ ඔයාලත් ෆේස් බුක් ඉන්නව නේද?.... ඔන්න එහෙනම් අද මන් කියන ට්‍රික්ස් එක ෆේස් බුක් ඉන්න ඔයාලටයි... ඔයාල දන්නවද එකම වෙලාවෙ, ෆේස්-බුක් අකවුන්ට් 2ක් ඕපන් කරගන ඔයාලගෙ යාලුවොත් එක්ක සතුටු වෙන්න... මන් හිතන්නෙ මේ ට්‍රික්ස් එක ගොඩක්ම වැදගත් වන පිරිසකුත් ඉන්නව.... කතාව පැත්තකින් තියමුකෝ...අපි දැන් ඒක් කරන හැටි බලමු...

Read more...

ඉතින් යාලුවනේ ඔන්න මන් අදත් පුන්චි වැඩ කෑල්ලක් ඔයාලට කියල දෙන්නයි යන්නෙ.මගෙ කලින් ලිපියක සන්දහන් වුනා පෙන් ඩ්‍රයිව් එකක් භාවිතා කරල කොහොමද ඇඩ්මින් පාර්ස්වර්ඩ් එක හොයාගන්නෙ කියල, ඉතින් අද මන් කියල දෙන්න යන්නෙ පෙන් ඩ්‍රයිව් එකක් භාවිතා කරල කොහොමද ඔයාලගෙ ශොම්පියුටර් එකේ තියන රැම් එකේ මෙමොරි එක වැඩි කරගන්නෙ කියල.මේකනම් ඉතාමත් ලෙහෙසි පහසු ක්‍රමයක්, එත් ඉතින් මේකට 1ගිගා බයිට් වලට වඩා මෙමොරියක් තියන පෙන් ඩ්‍රයිව් එකක්නම් ඕන කරනව, හරි එහෙනම් සුදුසු පෙන් ඩ්‍රයිව් එකකුත් හොයාගෙන වැඩේට බැස්සොත් නරකද?...Read more...

ඉතින් යාලුවේ, අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ හැක් ක්‍රමයට වින්ඩොඅස් මෙහෙයුම් පද්ධතියක ඇඩ්මිනිස්ටර් පාස්වර්ඩ් එක හොයාගන්න ක්‍රම අතරින් එක් ක්‍රමයක් ගැන....මේක, වින්ඩොව්ස් සෙවන්, එස්පී, විස්ටා ඔපරේටින්ග් සිස්ටම් සෙරටම වැඩ කරනව...මේකෙදි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ,..  ලිනක්ස් පදනම් කරගත් පොඩි ඔපරේටින්ග් සිස්ටම් එකක්  මගින් පද්ධතිය බූට් කරගෙන, ඒ ඔස්සේ, මේ පාස්වර්ඩ් එක සොයාගන්නයි.එහෙනම් වැඩේ පටාන් ගනිමුද?...Read more...

Home             Your details              About us                     Back

 

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com