ඉතිං යාලුවේ කොහොමද ඔයාලගෙ තොරතුරු...ඔන්න මන් ගොඩාක් කාලෙකට පස්සෙ  ආවෙ ඔයාලට වටිනා කියන සොෆ්ට්වෙයාර් දෙක තුනක් දීල යන්නෙයි කියල..ඔයාල අතින් delete වුනු, නැතිනම් සමහර viruses වර්ග නිසා නැතිවුනු, සමහර විට දන්නෙම නැතුව format වුනු ඔයාලගෙ photoes වර්ග, music files , vedioes files නැවත ගන්නව කියන්නෙ ඉස්සරනම් ලොකු පුදුමයක්. ඒත් දැන්නම්  ricovery software එකක් භාවිතාකරල ඒක පහසුවෙන්ම කරගන්න පුලුවනි.ඒත්  අන්තර්ජාලය තුල  recovery software කොතෙක් තිබුනත් සමහරවිට ඒව මිල දීල ගන්න වෙන ඒව. නැතිනම් නිවරැදිව ක්‍රියා නොකරන ඒව, නොමිලේ දෙනවනම් බොහොමයක් වෙලාවට hackers විසින් නිර්මාණය ..Read more....

 

ඉතිං යාලුවනේ ඔන්න මන් අදත් ඔයාලට වටිනා කියන යමක් කියල දෙන්න යන්නේ.ඔය ගොල්ලො ආසද නොමිලේ ඉන්ටර්නෙට් යන්න.ඔව් ඉතින් කවුද මේකට අකමැතිවෙන්නෙ.. අනික ඉතින් ultra surf එක්ක හොරට ඉන්ටර්නෙට් ගිහින් bug port එක close කරගත්තෙත් ඔයාලමනි.වැඩිය ප්‍රසිද්ද කරගන්නෙ නැත්නම් නැවතත් ඔන්න bug එකක් කියල දෙන්නයි යන්නෙ.මොකද මේ ක්‍රමෙත් මාට්ටු වුනොත් කලින් අත්වින්ඳපු රසේම තමයි.එහෙනම් ඔන්න මේ bug එකත් මාට්ටු වෙනක්ම් use කරන්නකො. ..Read more....

ඉතින් යාලුවනේ, ඔන්න මන් අදත් ආවෙඔයාලට වැදගත් යමක් අරගෙන. ඔයාල භාවිතා කරන වයිරස් ගාර්ඩ් එක මොකක්ද?අවාස්ට් භාවිතා කරන යාලුවො ඉන්නවද?.. එහෙනම් ඔයාල දැනටමත් භාවිතා කරන්නෙ awast free version එකක්ද?..නැත්නම් trial version එකක්ද?..trial version  එකක්නම් දින 30ක් වැනි සුලු කාලයකින් නැවත එය මිළට ගන්නම වෙනව.ඔයාල පාවිච්චි කරන්නේ අවස්ට් සමාගමෙන් දුන්නු free version? එකන්ම් එහෙම වෙන්නෙ නැහැ.ඒත් එයාල free version එකට දීල තියන security facilities ගොඩක් අඩුයි.ඔයාලට free serial key එකත් ලැබුනත් firewall පහසුකම වගෙ තව ගොඩක් පහසුකම් ෆ්‍රී version  එකට ඔයාලට ලැබෙන්නෙ න්හැ.
..Read more....

ඉතින් යාලුවනේ.. ඔන්න මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ windows update කරදරෙන් නිදහස්වෙන හැටි. ඔයාල දැනටමත් දන්නව ඇති control panel ගිහින් මේක disable කරල normal updating නතර කරන්න.හැබැයි එම ක්‍රමයටනම් සමහර auto updating නවත්වන්න බැහැ.හරි... ඔන මන් දැන් කියල දෙන්න යන්නේ..registry setting වෙනස් කෙරල මේ කරදරෙන් නිදහස් වෙනහැටි.

ඉස්සරලාම run dilog box එකේ gpedit.msc කියල පහත විදිහට type කරල enter කරන්නකෝ
..Read more....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com