ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් ආව පොඩ් පෝස්ට් එකක් අරගෙන.මේ පෝස්ට් එකනම් ගොඩක් වැදගත්වෙන්නෙ යාලුවන්ගෙ කොම්පියුටර් use කරන අපේ යාලුවන්ටයි.මන් අද කියල දෙන්න යන්නේ user account එකේ  ඇඩ්මින් පාර්ස්වාර්ඩ් එක මාරු කරන හොර ක්‍රමයක් ගැන. මේ ක්‍රමයට පුලුවන් ඔයාලට කලින් ඇඩ්මින්ගෙ පාර්ස්වර්ඩ් එක භාවිතා නොකර user account පාර්ස්වර්ඩ් එක මාරු කරන්න.ම්ම්..එහෙනම් මෙන්න මේකයි කරන්න තියෙන්නේ..Read more....

ඉතින් යාලුවනේ මොනවද මේ සර්වො මෝටර් servo motor කියන්නේ,. දන්න අයත් ඉන්නවනි ඔන්න නොදන්න අයටත් දැනගන්න කියල පොඩි ලිපියක් දැම්ම. ඔයාලට මතක ඇති පුන්චි කාලෙ අපි සෙල්ලම් කල සෙල්ලම් කාර් වල තිබුනු පුන්චි මෝටර් එක.. ඉතින් පුන්චි පුන්චි සෙල්ලම් බඩුත් අපි ඒ මෝටරෙන් හැදුවනි.දැකල නැති අයනම් ඉන්න විදිහක් නැහැ ඒත් ඔන්න ඒ අයටත් එක්කම  බල්ලගන්න මන් මෝටර් එක ගැලෙව්ව.Read more....

 

ඉතින් යාලුවනේ ඔන්න මන් අද ආවෙ පුන්චිම පුන්චි එත් අපේ සමහර යාලුවන්ට ගොඩාක් වටිනා ට්‍රික්ස් එකක් අරගෙනයි.සමහර කීවේ,. අපේ ෆේස් බුක් යාලුවන්ට මේක ගොඩාක් වටිනව.ඔයාලගෙ යාලුවො අතර ඉන්නව ඇති, ඉස්සරලාම ෆේස් බුක් ලොග් වුනු ගමන් චැට් ඔෆ් කරන අය.එහෙමත් නැත්නම් එක් විශේෂ යාලුවෙකුගෙ හෝ, එක් විශේෂ කණ්ඩායමකට චැට් off කරන් ප්‍රයිවට් චැට් කරන අය.මෙන්න මේ අය හඳුනගන්න ෆේස් බුක් සමාගමෙන්ම දුන්නු පොඩි ට්‍රික්ස් එකක් තියනවා..Read more....

 

ඉතින් ඉතින් යාලුවේ... ඔන්න මන් අදත් ආව පොඩි හැකින් එකක් අරන්... පොඩිමත්ම නැහැ. ඒත් අමාරුමත් නැහැ. කරලම බලල කමෙන්ට් එකක් දාන්නකෝ... හැබැයි මේකෙන් පස්සෙ ඔයාගෙ PC එකත් කොයි වෙලේ shut down  වේවිද දන්නෙ නැහැ . මොකද ඔයාගෙ යාලුවොත් මේ හැකින් ක්‍රමය අදින් පස්සෙ අනුගමනය කරාවි.හරි..හරි..කතාව පැත්තකින් තියමුකෝ... මෙන්න මේකයි මුලින්ම කරන තියෙන්නේ....Read more....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com