chat  කරන ගමන් යාලුවගෙ PC එක shut down  කරමුද?

ඉතින් ඉතින් යාලුවේ... ඔන්න මන් අදත් ආව පොඩි හැකින් එකක් අරන්... පොඩිමත්ම නැහැ. ඒත් අමාරුමත් නැහැ. කරලම බලල කමෙන්ට් එකක් දාන්නකෝ... හැබැයි මේකෙන් පස්සෙ ඔයාගෙ PC එකත් කොයි වෙලේ shut down  වේවිද දන්නෙ නැහැ . මොකද ඔයාගෙ යාලුවොත් මේ හැකින් ක්‍රමය අදින් පස්සෙ අනුගමනය කරාවි.හරි..හරි..කතාව පැත්තකින් තියමුකෝ... මෙන්න මේකයි මුලින්ම කරන තියෙන්නේ....

ඔයාට PC එක  shut down  කරන ඕන යාලුවත් එක්ක chat කරන්න පටාන් ගන්නකෝ.. vedio call එකක් ගන්නවනම් හොන්දටම හොන්දයි.. ඊටපස්සෙ, මුලින්ම Run ඩයලොග් බොක්ස් එක ඕපන් කරගන්නකෝ.... (win key + R)
හරි...දැන් ඒකෙ cmd කියල type කරල ENTER කරන්නකො.

ඊටපස්සෙ එන command prompt එකේ පහත විදිහට netstat -n කියල type කර එන්ටර් කරන්නකෝ..
දැන් ඔයාට scan වෙමින් තියන IP numbers list එකක් දිස්වේවි. ඒ අතරින් වැඩි වාර ගණනක් ටයිප් වෙලා තියන IP number එකත් සොයාගන්නකො
හරි.

ඊට පස්සෙ, නැවත Run ඩයලොග් බොක්ස් එක ඕපන් කරගන.. (win key + R ) shutdown -i කියල ටයිප් කරල ENTER කරන්නකො.

 

දැන් පහත විදිහෙ එන remote shutdown ඩයලොග් බොක්ස් එකේ add කියන බට්න් එකට ඉහත සොයාගත්ත IP එක ලබා දෙන්න.

 

දෙවනුව ඔයා දෙන විධානය (shut down, restart,logoff) ලබා දෙන්න.
දැන් display time එකත් තත්පර වලින් දීල, යාලුවගෙ PC එකේ shut down වෙන්න කලින් දෙන්න පුලුවන් WARNING!.. massage එක පහල තියන comment box එකේ ලියල OK කරන්න. මන්නම් ඔන්න මුකුත් දන්නෙ නෑ.....හෙ...හේ.... .. හි.හී...... ඔන්න මන් ගියෝ...... ඔයාල යන්න කලින් ගැටලු ඇත්නම් හෝ නැත්නම් ඔයාලට කියන්න දෙයක් තියනවන්ම්, පහතින් කමෙන්ට් එකක් දාන්නෝ...

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com