ඕනම සීරියල් කී එකක් පටස් ගාල හොයාගමුද?

 

සීරියල් නම්බර්ස්, ක්‍රැක්ස් ෆයිල්ස් හොය හොය වදවුනු කාලෙ දැන් ඉවරයි.මේක හොර සොෆ්ට්වෙයාර් එකක් මේක භාවිතා කරල ඕනම සීරියල් කී එකක්, ක්‍රැක් ෆයිල් එකක් හොයාගන්න පුලුවනි.ම්ම්.. මොකද තව තවත් බලාගෙන ඉන්නේ.. පහතින් ඩවුන්ලෝඩ් කරගන්නකො ඉස්සරින්ම.

craagle by pcmultiya@gmail.com
craagle by pcmultiya@gmail.com
craagle by pcmulti@gmail.com.zip
Compressed Archive in ZIP Format 420.9 KB

දැන් ඕක් ඉන්ස්ටෝල් කරගත්තම ඔයගොල්ලන්ට පහත වගේ ඩයලොග් බොක්ස් එකක් පෙනේවි.ම්ම්.. තවත් වැදගත් දෙයක්නම් කියන්නම වෙනව.අවාස්ට්, කැස්පර්ස්කී,ඊ සෙට් කියන වයිරස් ගාර්ඩ් වලින්ම් සමහරවිට මේක වයිරස් එකක් කියලා කියාවි.ඒත් මේක වයිරස් එකක්නම් නොවේ, එහෙම වුනොත් විනාඩි කිහිපයකට ගාර්ඩ් එක ඉනැක්ටිව් කරල බලන්නකෝ..

ඉතින් මෙන්න මෙහෙමයි, ඕකෙන් වැඩ කරන්න තියෙන්නේ..

ඔන්න ඉතින් ඉතුරුටික කියනකන් ඉන්නෙ නැහැනි.

හරි, හරි එහෙනම් පහතින් ලයික්, කොමන්ට් එකක් දාලම කරගන්නකො තනියම.

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com