රැම් මෙමොරිය වැඩි කරගනිමුද?

 

ඉතින් යාලුවනේ ඔන්න මන් අදත් පුන්චි වැඩ කෑල්ලක් ඔයාලට කියල දෙන්නයි යන්නෙ.මගෙ කලින් ලිපියක සන්දහන් වුනා පෙන් ඩ්‍රයිව් එකක් භාවිතා කරල කොහොමද ඇඩ්මින් පාර්ස්වර්ඩ් එක හොයාගන්නෙ කියල, ඉතින් අද මන් කියල දෙන්න යන්නෙ පෙන් ඩ්‍රයිව් එකක් භාවිතා කරල කොහොමද ඔයාලගෙ ශොම්පියුටර් එකේ තියන රැම් එකේ මෙමොරි එක වැඩි කරගන්නෙ කියල.මේකනම් ඉතාමත් ලෙහෙසි පහසු ක්‍රමයක්, එත් ඉතින් මේකට 1ගිගා බයිට් වලට වඩා මෙමොරියක් තියන පෙන් ඩ්‍රයිව් එකක්නම් ඕන කරනව, හරි එහෙනම් සුදුසු පෙන් ඩ්‍රයිව් එකකුත් හොයාගෙන වැඩේට බැස්සොත් නරකද?...

ඉස්සරින්ම ඔයාගෙ පෙන් ඩ්‍රයිව් එක ෆොර්මැට් කරගන්න.ඊට පස්සෙ මයි කොම්පියුටර් අයිකන් එක මත් රයිට් ක්ලික් කරල පහත විදිහෙ සිස්ටම් ප්‍රොපර්ටීස් සන්වාද කොටුව ලබාගන්න.කොන්ට්‍රොල් පැනල් ගිහින් ඔඅපන් කරගත්තත් කමක් නැහැ.

හරි දැන් ඇඩ්වාන්ස්ඩ් කියන ටැබ් එක ශ්ලික් කරල පහත විදිහෙ සන්වාද කොටුව ලබාගන්න.

 

බලන්න දැන් ඒකෙ ඇති පර්ෆෝමන්ස් කියන අයිටම් එක යටතෙ ඇති සෙටින්ග්ස් ටැබ් එක. ඒකත් ඕපන් කරගත්තම පහත විදිහෙ සන්වාද කොටුවක් ඒවි.

එකෙනුත් ඇඩ්වන්ස්ඩ් කියන ටැබ් එක ක්ලික් කරල එන සන්වාද කොටුවෙන් චේන්ග් කියන් ටැබ් එක ඔපන් කරන්න.ඔන්න හරි දැන් ඉතින් අවශ‍ය් කරන තැනට ආව.බලන්න ඔයාලගෙ පෙන් එකේ අයිකන් එක ඔතන තියනවද කියල.ඒක සිලෙක් කරගෙන කස්ටම් සයික්ස් ඔයාලට කැමති, පෙන් එකේ මෙමොරි ප්‍රෙමාණයට අනුව වෙනස් කරගන්න.හැබැයි මැක්ෂිමම් සයික්ස් එක ඉනිටියල් සයික්ස් එකට වඩා විසාල වෙන්න ඕන.

හරි, එහෙනම් සෙට් කියන ටැබ් එක ක්ලික් කරල ඔඅකේ කරගන්න.දැන් මැෂින් එක රී-ස්ටර්ට් කරල බලන්නකොඅ... කොහොමද කියල.ඔයාල යද්දින් පහතින් කොමන්ට් එකක් දාලම යන්නකො....

එහෙනම් යාලුවේ...  අදට මන් ගිහින් එන්නම්.බායි....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com