පෙන් ඩ්‍රයිව් හැක් කරමුද?..

හෙලෝ යාලුවනේ.... ඔන්න මන් අදත් ආවෙ ඔයාලට වටිනා කියන සොෆ්ට්වෙයාර් එකකුත් අරන්.... හැබැයි මේක පුන්චි හැක්ස් සිස්ටම් එකක්.ඒ කියන්නෙ හොර වැඩක් කරන පුන්චි සොෆ්ට්වෙයාර් එකක්.මොකද්ද දන්නවද ඒ සොෆ්ට්වෙයර් එක,... පෙන් ඩ්‍රයිව් වල ඩේටා කාටත් නොපෙනෙන්න කොපිකරගන්න පුලුවන් සොෆ්ට්වෙයර් එකක්.ඔයාලට කරන්න තියෙන්නෙ මේ සොෆ්ට්වෙයර් එක පහතින් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එකයි.ඉන්ස්ටෝල් කරගනිද්දි අදාළ පෙන් ඩ්‍රයිව් එකේඑ තියන ඩේට කොපි කරගන්න පාර්ත් එකක් ඉල්ලාවි, නියමිත පාර්ත් එක සන්දහන් නොකරන්නේනම් මයි ඩොකියුමන්ට් තුලම කොපි වේවි. ඊට පස්සෙ පෙන් ඩ්‍රයිව් එකක් අරන් කනෙක්ට් කරල බලන්න වැඩේ හරිද කියල,... හරිගියානම් පහතින් කොමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා..

 

එහෙනම් පහතින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..... පාස්වර්ඩ් එකක් හෝ අන්ලොක් කී එකක් ඉල්ලුවොත් pcmultiya කියල දෙන්නකෝ....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com