nනල් මොඩම් එකක් හදාගනිමුද?...

 

මන් දැන් කියන්න යන්නෙ ඔයාලගෙ වැඩිදුර දැන ගැනීමට යමක්. පරිගනක දෙකක් අතරෙ ඩේටා හුවමාරු කිරීමට අපි බහුලවම ලෑන් කෙබල් එකක් සම්බන්ද කරගන්නවනි.ඉතින් හදිසියෙ මේ කෙබල් එකක් හොයගන්න බැරිවුනහම  ඔයාල මොකද කරන්නෙ... මොනව කරන්නද ගේම්ස් එකක්නම් ආසාව අත්හැරල, දමල ගහනව මිසක්. ඉතින් මේ වගේ අවස්තාවක මෙන්න මෙ පුන්චි ක්‍රියාකාරම වැදගත්වෙවි කියල හිතෙනව.

මෙන්න මේ විදිහට ඔයාලගෙ පරිගනක දෙකේ ෆීමේල් සොකට් දෙක, ඔයාලගෙ ප්‍රින්ටර් එක සම්බන්ද කරලතියන පොර්ට්ස් එක දන්නවනි වයර් කැලි තුනක් මාර්ගයෙන් සම්බන්ද කරගන්නකො.

කොහොමද වැඩේ නියමයි නේද?....ඉතින් ඔය විදිහට හදන කෙබල් එකකට තමා නල් මොඩම් කෙබල් එකක් කියල කියන්නෙ.


තවත් දෙයක් මතක්කරලම යන්නම්කො. ඔය මන් කලින් කිව්ව ට්‍රික්ස් එක කලේ 25පින් ෆීමේල් පොර්ට්ස් දෙකක් හරහනි.සමහරවිට 25පින් ෆීමේල් පොර්ට්ස් එකකට 9පින් සීරියල් පොර්ට් එකක් සම්බන්ද කරගන්න වුනොත්, එහෙනම් පහත වගුව බලලා ටිකක් තෙරුම්ගන්නකො, එ දෙකෙ සොකට් පින් අතර සම්භන්දය.

මෙන්න මේ විදිහටඉ ෆීමේල් සීරියල් පොර්ට් එකක පින් නම් කරන්නෙ.

 

ඔයාලට ඉහත ට්‍රික්ස් එක ගොඩාක් වැදගත් වේවි කියල හිතනවා...එහෙනම් ඔයා යන්න කලින් පහත ලයික්, ශොමන්ට්ස් එකක් දාලම යන්නකෝ....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com