ෆයර්ෆොක්ස් මගින් එකම වේලාවකදී ෆේස්-බුක් අකවුන්ට් 2ක්

හායි යාලුවනේ ඔයාලත් ෆේස් බුක් ඉන්නව නේද?.... ඔන්න එහෙනම් අද මන් කියන ට්‍රික්ස් එක ෆේස් බුක් ඉන්න ඔයාලටයි... ඔයාල දන්නවද එකම වෙලාවෙ, ෆේස්-බුක් අකවුන්ට් 2ක් ඕපන් කරගන ඔයාලගෙ යාලුවොත් එක්ක සතුටු වෙන්න... මන් හිතන්නෙ මේ ට්‍රික්ස් එක ගොඩක්ම වැදගත් වන පිරිසකුත් ඉන්නව.... කතාව පැත්තකින් තියමුකෝ...අපි දැන් ඒක් කරන හැටි බලමු...

 

ඉස්සරින්ම කරන්න තියෙන්නෙ ඔයාලගෙ ෆයර්-ෆොක්ස් එක ඕපන් කරගන්න එකයි.. හරි...  හරි, දැන් පහත විදිහට, ඉහල මෙනුවෙන් ෆයිල් තොඅරගෙන, ඒ යටතේ ඇති නිව් ප්‍රයිවට් වින්ඩෝ ක්ලික් කරගන්න.එතකොට පහත විදිහෙ දම් පැහැයට හුරු අලුත් ෆයර්-ෆොක්ස් කවුලුවක් විවුර්තවේවි....

 

ම්ම්ම්... යාලුවේ දැන් ඔයා ලන්ග අකවුන්ට් 2ක් ඔඅපන් කරගන්න ෆයර්ෆොක්ස් බ්‍රවුසර් දෙකක් හැදිල ඉවරයි...

මේ ක්‍රමයට, ගූගල්, යාහු,ඔර්කුට් වලත් ඔයාලට වැඩ කල හැකියි. ආ කලින්ම කියන්න තිබුනු දෙයක් අමතක වුනානි...මේක වැඩ කරන්නෙනම් නව වර්ශන් එකක් වන ෆයර්ෆොක්ස් නයිටි 20 විතරයි... මන් හිතනව ඔයාලන්ග අලුත් සන්ස්කරනය ඇති කියල, නැත්නම් පහතින් ඩවුන්ලෝඩ් කරගන්නකො...

එහෙනම් දැන් ඉතින් ඇතිවෙනකම්  චැට් කරන්නකො... මන් ගිහින් එන්නම්...
මතකනි, පහතින් කොමන්ට් එකක් කරල යන්නn\n.

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com