සැන්ගවිලා ඉන්ටර්නෙට් යමුද?..

ම්ම්...ඉතින් යාලුවේ ඔන්න මන් අදත් ආව, ඔයාලට වැදගත්වන සොෆ්ට්වෙයාර් කැල්ලකුත් අරගෙන... මන් හිතනව නිතර ඉන්ටර්නෙට් එකේ ඉන්න අයකුට මේ සොෆ්ට්වෙයර් එක ගොඩක් වැදගත් වේවියි කියල.මොකද්ද දන්නවද ඉතින් මේ සොෆ්ට්වෙයර් එක..... අයි.පී. හයිඩර් කියල ගොඩාක් වටිනා සොෆ්ට්වෙයාර් එකක්, වෙළන්ද පොලේනම් මේක ගොඩාක් ගනන්.. සතියක නොමිලේ දුන්නත් ඉන්පස්සෙ මුදල් දීල මිලට ගන්න වෙනව. දැන් ඉතින් බයවෙන්න එපා... පොඩි පැච් ෆයිල් එකකුත් එක්කලයි ඔයාල අතට මේක දෙන්නෙ...ඉතින් ඔයාලට පුලුවන් කාලයක් පුරාවට අයි. පී හයිඩර්ගෙන් ලොකු සේවයක් ලබාගන්න.

 

වැඩි කතා මොකටද?..සොෆ්ට්වෙයාර් එක පහතින් ඩවුන් ලෝඩ් කරගන්නකො. (ක්ලික් කල පසු එන පේජ් එකේ දකුනු පස උඩින් තියන  SKIPAD කියන එක ක්ලික් කරන්න.එතකොට ඩවුන් ලොර්ඩ් වෙවි.පාර්ස්වර්ඩ් එකක් හරි අන්ලොක් කෝර්ඩ් එකක් හරි ඉල්ලුවොත් පී.සී.මල්ටිය ("pcmultiya") කියල දෙන්නකෝ... )

මෙතනින් පැච් එක ඩවුන් ලෝඩ් කරගෙන රන් කරවන්න.(ක්ලික් කල පසු එන පේජ් එකේ දකුනු පස උඩින් තියන SKIPADD කියන එක ක්ලික් කරන්න.එතකොට ඩවුන් ලොර්ඩ් වෙවි.පාර්ස්වර්ඩ් එකක් හරි අන්ලොක් කෝර්ඩ් එකක් හරි ඉල්ලුවොත් පී.සී.මල්ටිය ("pcmultiya") කියල දෙන්නකෝ... )

ඉතින් යාලුවේ ඔන්න මන් ආයෙත් එන්නෙ වටිනා කියන දේකුත් අරගෙන... ඔයාල යන්න කලින් පහතින් කොමන්ට් එකකුත් දාලම යන්නකෝ....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com