ඕනම IDM version එකක් ක්‍රැක් කරගනිමු.

හෙලෝ යාලුවනේ.... ඔයාල භාවිතාකරන ඩවුන්ලෝඩ් මැනේජර් එක මොකක්ද? අයි.ඩී.එම් ඩවුන්ලෝඩ් මැනේජර්ද්? ඒත් එක ට්‍රයල් පෙන්නනවද?..හරියට ක්‍රැක් කරගන්න බැරිවුනාද්? ඔන්න මන් අදත් ආව ඔයාලට වටිනා සොෆ්ට්වෙයර් එකකුත් අරගෙන.මේ ක්‍රැක් එකට පුලුවන් ඕනම අයි.ඩී.එම්. ඩවුන්ලෝඩ් මැනේජර් එකක්ක්‍රැක් කරල භාවිතයට සුදුසු පරිදි හදන්න.

 

ඔන්න එහෙනම් පහතින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.... ඩවුන්ලෝඩ් කරගනිද්දි හරි ක්‍රැක් කරද්දි පාර්ස්වර්ඩ් එකක් හරි අන්ලොක් කෝඩ් එකක් ඉල්ලුවොත් පීසීමල්ටියා  (pcmultiya)කියල දෙන්න.

ආ තවත් එකක්, ඔයාල මේක ක්‍රැක් කරගන්න වෙලාවේදී අයි.ඩී.එම්. මැනේජර් එක ඕපන් කරල තියාගනනම් ක්‍රැක් කරගන්න එපා... ඒ කියන්නෙ ටාස්ක් බාර් එකේ තියෙනවනම් EXITකරල දාල වැඩේ කරගන්න.

 

ඔන්න එහෙනම් මන් ගියා... ඔයාල යද්දින් පහතින් කොමන්ට් එකක් දාලම යන්නකෝ....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com