දුරස්ත කොම්පුටරයක් ඉන්ටර්නෙට් මගින් පාලනය කරමුද?

 

ඈත්තෙන්ම ජාව සර්ව්ලට්, සී-ප්ලස් මොඅඩ් ,ඩොස් කොන්ට්‍රෝල්......තව මේ වගේ ගොඩාක් ක්‍රම මගින් මේ විදිහට කොම්පියුටර් එකක් දුරස්තව පාලනය කරන්න පුලුවන්. දෑන් ඔයාල කියයි ,"අනේ අපිනම් ඔය කෙහෙල්මල් දන්නෙ නෑ" කියල. පොඩ්ඩක් ඉන්නකො මන් දෑන් කියල දෙන්න යන්නේ ඔය එක ක්‍රමේකින්වත් නෙමෙයි. ඔයාට ඊ-මේල් එකවුන්ට් එකක් හදන්න දන්නවද?...එහෙනම් ඉතින් මේක අමාරුවෙන්නෙ නෑ.

ඔක්කොටම කලින් මේක කොහොමද වෙන්නෙ කියල, කියල ඉම්මුකො...
ඊ-මේල් එකකින් එන ඩේට වගයකට අනුරූපව,කොම්පියුටෙරෙ තියන ඈප්ලිකේසන් එකක් රන් කිරීමයි මෙකෙදි වෙන්නෙ. අපිට මේ ඈප්ලිකේසන් ඉතාමත් පහසුවෙන්ම අපිට ඕන ඕන විදිහට හදල, අපිට ඕන ඕන විදිහට කොම්පියුටරෙ ඈප්ලිකේසන් රන් කරල කොම්පියුටර් එකක් පාලනය කරන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා මොකටද?....

ඉස්සරලාම ඔයා නොට් පෑඩ් එකක පහත විදිහට කොඩ් එකක් ලියල බැට් ෆයිල් එකක් විදිහට සෙව් කරගන්නකො..\..

 

දැන් මයික්‍රොසොෆ්ට් අවුට් ලුක් එකෙන්, පහත පියවරවල් වලින් අලුත් එකවුන්ට් එකක් හදාගන්නකො....ඔයාලගෙ තියන ඊ-මේල් ඈඩ්‍රස් එක ඒකට කනෙක්ට් කරගත්තත් කමක් නෑ...

ඊටපස්සෙ එන වින්ඩෝ එකත් ෆිල් කරල නෙක්ස්ට් යන්නකො...

මීලන්ගට එන වින්ඩො එකේ ඉන්ටර්නෙට් ඈන්ඩ් ඊ-මේල් කියන රේඩියො බ්ට්න් එක ක්ලික් කරල නෙක්ස්ට් යන්නකො...

දෑන් පහත විදිහට එන වින්ඩොවත් , නිවරදිව ෆිල් කරගන්නකො... හැබැයි  සර්ව ඉන්ෆොමේසන් යටතෙ තියන එව ඒ විදිහටම තියෙන්න ඕන, වෙන වෙන ඒව කරගෙන වැඩේ අනාගෙනනම් ඉස්සරහට යන්න එපා...ම්..දැන් පහලින් තියන මෝ සෙටින්ග්ස් යන්නකො...

ඔය මන් රතු පාටින් රවුම් කරල තියන එවනම් ඒ විදිහටම තියෙන්න ඕන...හරි..දැන් ඕකේ කරන්නකො..

මෙතන ඉඳන් කරන්න ඕන පියවරවල්නම් ගොඩාක් වැදගත්,,
දැන් පහත පියවරවල් ඔස්සේ ගිහින් ඔයාගෙ අවුට්ලුක් එකෙ ටූල්ස් කියන ටැබ් එකෙ තියන රූල්ස් ඇන්ඩ් එලර්ට් කියන වින්ඩොඅවත් පහත විදිහට ...චෙක් ඇන්ඩ් මැසෙජ් සිලෙක්ට් කරල නෙක්ස්ට් යන්නකො...

මීලගට ආපු වින්ඩෝ එකේ, චෙක් බොක්ස් එකේ පහත විදිහට අදාල චෙක් බොක්ස් එකට ටික් කරල, පහත අලුතින් ආපු "ස්පෙසිෆික් වර්ඩ්" ක්ලික් කරන්නකො.

 

ඊටපස්සෙ ඒ එන එකත් පහත විදිහට ෆිල් කරගන්නකො... ඔය සට් ඩවුන් කියන වචනෙ අකුරු හරියටම ටයිප් කරන්න ඕන, මොකද ඉස්සරහට යවන ඊ-මේල් එකෙත් අපි ටයිප් කරන්නෙ ඔය වචනෙමයි.

 

ඔන්න දැන් එන කවුලුවෙත් පහත විදිහට චෙක් කරල, පහතින් එන ඇප්ලිකේෂන්, වර්ඩ් එක ක්ලික් කරන්නකො..

ඔන්න ඔතනට තමා අපි මුලින්ම සෙව් කල බැට් ෆ්යිල් එක ලබාදෙන්නෙ.

 

ඔන්න දැන් මූලික වැඩ කොටස ඉවරයි..



දැන් කරන්න තියෙන්නෙ, අපේ අවුට්ලුක් එක විනාඩියෙන්, විනාඩියට රීෆ්‍රස්ච් වෙන්න හදාගන්න එක...ඒකට කරන්න තියෙන්නෙ, අවුට්ලුක් එකෙ ටූල්ස් ටැබ් එකේ තියන සෙන්ඩ් ඇන්ඩ් රිසීව් ගිහින් පහත් පියවරවල් අනුගමනය කරන එකයි..එහෙනම් ඒකත් මෙන්න මෙ විදිහට කරන්නකො..

 

දැන් ඉතින් වැඩේ ඉවරයි ඔන්න...එහෙනම් ඉතින් දැන් ඔයාගෙ ඊ-මේල් එකට සට්ඩවුන් කියල, සබ්ජෙක්ට් කරල ඊ-මේල් එකක් යවල බලන්නකෝ.ම්ම්...මතක ඇතුව ලයික් එකක්,පහතින් කොමන්ට් එකක් දාලම යන්න.

මගෙ ඊ-මේල් එකටනම් ශට් ඩවුන් කියල මැසේජ් එවන්න එපා.මගෙ එකත්
off වෙවි.!

 

 

මතක ඇතුව ලයික් එකක්,පහතින් කොමන්ට් එකක් දාලම යන්න.

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com