නොමිලේම ඩ්‍රයිවර්ස් දාගනිමුද?.....

 

 


අද මන් ඔයාලට කියන්න යන්නේ.. ගොඩාක් වටිනා සොෆ්ට්වෙයාර් එකක් ගෙනයි. ඔයාලා වෙනදා ඔයාලගෙ පරිගණකයට ඩ්‍රයිවර්ස් හොය හොය වද වුනාද?.. මෙන්න එහෙනම් එකට නියම විසන්දුමක්.... දැන් මන් ඔයාලට හන්දුන්වල දෙන සොෆ්ට්වෙයර් එක ඉන්ස්ටෝල් කරගත්තම ඔයාලට පුලුවන් ඔයාලගෙ පරිගනකයට අවශ්‍ය කරන සියලුම ඩ්‍රයිවර්ස් ස්වයන්ක්‍රීයව ඉන්ස්ටොඅල් කරගන්න.....එහෙනම් පහලින් ගිහින් ඒක ඩවුන්ලොර්ඩ් කරගන ඉන්නකො... 
Unlock key: pcmultiya

ඕකට පාර්ස්වර්ඩ් එකක් ඉල්ලයි... පීසීමල්ටිය කියල දෙන්නකො..දැන් එහෙනම් ඉන්ස්ටෝල් කරගන්නකෝ..එතකොට පහත විදිහට සොෆ්ට්වෙයර් එක ඔඅපන් වෙවි....හෝව්..හෝව්.... දැන් ඕක රෙජිස්ටර් කරගන්න වෙනවා....එකට කරන්න තියෙන්නේ..රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරල  ඉන්ටර්නෙට් ක්නෙක්ෂන් එක තියෙද්දින්ම  පහත සීරියල් කී එක දෙන එකයි.....

 

Serial:

DS-M7FCP-H5V3V-JQLLX-QC7GE-MJA5P-47KXB

ම්ම්...ඔන්න එහෙනම් දැන් හරි....එහෙනම් දැන් ස්කැන් පාරක් දාලම බලන්නකො....මතක ඇතුව කොමන්ට් එකක් දාන්න හොන්දේ.......

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com