යු ටියුබ්, ෆේස් බුක් වීඩියෝ නිකන්ම ඩවුන්ලොඅඩ් කරමු

හෙලෝ යාලුවනේ ඔන්න අද මන් ආවෙ ඔයාලට පුන්චි ඩවුන්ලෝඩ් ට්‍රික්ස් එකක් කියලදීල යන්න කියල.ඔයාල යු ටියුබ්, ෆේස් බුක් වීඩියෝ එහෙම කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නෙ... අයි.ඩී.එම්. මැනේජර් කෙනෙක් හරහද?.... ඔන්න එහෙනම් මන් ඔයාලට අද කියල දෙන්න යන්නේ කිසිම ඩවුන්ලෝඩ් මැනේජර් කෙනෙකුගේ සහයක් නොමැතිව යු ටියුබ්, ෆේස් බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් ගැනයි....

 

හරි...මෙන්න මේකයි කරන්න තියෙන්නේ... ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න අව්ශ්ය වීඩියෝ එකේ ලින්ක් එක ර්යිට් ක්ලික් කරල කොපි කරගෙන මෙන්න මේ පහත සයිට් එකේ පේස්ට් කරල ඩවුන්ලෝඩ් කරගන්න..

 

link : http://www.downvids.net/

නියමයි නේද?... හරි එහෙනම් මන් ගිහින් එන්නම්.. ඔයාල යන්න කලින් පහතින් කොමන්ට් එකකුත් මතක ඇතිව දාල යන්න.

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com