chat off කල අය බලාගමුද?..

ඉතින් යාලුවනේ ඔන්න මන් අද ආවෙ පුන්චිම පුන්චි එත් අපේ සමහර යාලුවන්ට ගොඩාක් වටිනා ට්‍රික්ස් එකක් අරගෙනයි.සමහර කීවේ,. අපේ ෆේස් බුක් යාලුවන්ට මේක ගොඩාක් වටිනව.ඔයාලගෙ යාලුවො අතර ඉන්නව ඇති, ඉස්සරලාම ෆේස් බුක් ලොග් වුනු ගමන් චැට් ඔෆ් කරන අය.එහෙමත් නැත්නම් එක් විශේෂ යාලුවෙකුගෙ හෝ, එක් විශේෂ කණ්ඩායමකට චැට් off කරන් ප්‍රයිවට් චැට් කරන අය.මෙන්න මේ අය හඳුනගන්න ෆේස් බුක් සමාගමෙන්ම දුන්නු පොඩි ට්‍රික්ස් එකක් තියනවා..

වැඩි කතා මොකටද?.. පහත icon එක ක්ලික් කරන්නකෝ....

එවිට ඔයාලට පහත රූපයෙන් දැක්වෙන විදිහෙ, කොළපාට පොයින්ට්ස් වලින් ඔයාගෙ ඔන්ලයින් ඉන්න යාලුවො පෙන්නාවි. ඒත් එක්කම අලු පාටින් offline   ඉන්න යාලුවන් පෙන්නාවි.

 

ම්ම්..දැන් ඉතින් වැඩේ අල්ල ගත්තනි...offline ඉන්න යාලුවන්ටත් online එන්නම වෙවි...හී... එහෙනම් මන් ගිහින් එන්නම්.ඔයාල යන්න කලින් පහතින් comment දාලම යන්නකෝ..

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com