sW.dW.I.. vyQrs\ ekk\ hqmEq?.

ම්ම්ම්......යාලුවනේ,...ඉතින් ඔයාලට කොහොමද?.... මන්නම් මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි... ඒත් ඉතින් ඔයාලව මතක්වෙලා ආව ඔයාලට පුන්චි වයිරස් ට්‍රික්ස් එකක් කියල දීල යන්න කියල.හෑබැයි මේක වයිරස් එකක්ම නෙවෙයි... ඒත් ඔයාලගෙ නිර්මාණ්සීලි හැකියාව යොදාගෙන ඔයාලට පුලුවන්,...මීට වඩා භයානක වයිරස් එකක් උනත් නිර්මාණය කරන්න... ඉතින් මන් ඔයාලට මගෙ වයිරස් ගැන සන්දහන් පලමු ලිපියෙන්ම කීවනි කෙනෙකුට බාධාවක් වෙන අයුරින්නම් මේ ට්‍රික්ස් උනත් භාවිතා කරන්න එපා කියල..ඒ කෙසෙ වුනත් මේකනම් ඔයාලගෙ යාලුවෙකුට කරල පොඩි විනොඅදයක් ලබන්න පුලුවන්, ඇයි කියනවනම් මෙකෙන් ඔයලගෙ පරිගණ්කයට කිසිම අනතුරක් වෙන්නේ නැති නිසා.

මේකෙන් වෙන්නෙ, මොකක්ද දන්නවද්?... ඔයාලගෙ ශොම්පියුටර් එකේ, සී.ඩී ඩ්‍රයිව් එක පට, පටගාල එලියට එන එක, කොච්චර ඇතුලු කළත් ආයෙමත් එලියට එනව... අන්තිමේ ඉතින් කොම්පියුටර් එක හිසරදයක්ම වෙනව.

ම්ම්... වැඩි කතා මොකටද?...

ඉස්සරලාම වර්ඩ් පැඩ් එක ඕපන් කරගෙන පහත විදිහටම කොඅඩ් එක ටයිප් කරගන්නකොඅ...

 

ම්ම්.... අමාරුද?...එහෙනම් ඔන්න මන් පහතින් කොඅඩ් එක ලීව. ශොපි කරල ඔයාල ඔඅපන් කරගත්ත නොඅට් පැඩ් එකේ පේස්ට් කරගන්නකො...

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

හරි දැන් ඔඅක සේව් කරගන්න විදිහක් තියනව. ඒ කියන්නෙ ඔඅකට විශේෂ ෆයිල් ෆොඅමැට් නේම් එකක් ලබාදෙන්න ඕන....

එහෙනම්   
CDE virus.bat  නමින් සේව් කරගන්නකො......

 

හරි, දැන් ඔයාල සේව් කරගත්ත එක පහත විදිහට අයිකන් එකකින් පෙන්නුම් කරාවි.ඩබල් ක්ලික් කරල බලන්නකො.....

 

එහෙනම් මන් ගිහින් එන්නම්....(එපා එපා යන්න එපා...දැන් මේක ඉනැක්ටිව් කරගන්න ව්දිහත් කියලදීලම යන්නකො....

ඔව් ඉතින්, ගහට නගින්න කියල දුන්නට මදිනි නේද?...ම්ම්ම්...එහෙනම් දැන් පහත විදිහට ටාස්ක් මෙනේජර් එක ඔඅපන් කරගෙන, ප්‍රොසෙස් විධාන යටතේ ඇති
WScript.exe   යනුවෙන් දැක්වෙන විදානය සිලෙක්ට් කරල එන්ඩ් ප්‍රොසෙස් කරන්න... 

 

හරි නේද?....
යාලුවේ....යන්න කලින් ලයික් එකක්, කොමන්ට් එකක් පහතින් දාල යන්න අමතක කරන්න එපා...

 

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com