Delete වුනාද?..මෙන්න විසඳුම..

ඉතිං යාලුවේ කොහොමද ඔයාලගෙ තොරතුරු...ඔන්න මන් ගොඩාක් කාලෙකට පස්සෙ  ආවෙ ඔයාලට වටිනා කියන සොෆ්ට්වෙයාර් දෙක තුනක් දීල යන්නෙයි කියල..ඔයාල අතින් delete වුනු, නැතිනම් සමහර viruses වර්ග නිසා නැතිවුනු, සමහර විට දන්නෙම නැතුව format වුනු ඔයාලගෙ photoes වර්ග, music files , vedioes files නැවත ගන්නව කියන්නෙ ඉස්සරනම් ලොකු පුදුමයක්. ඒත් දැන්නම්  ricovery software එකක් භාවිතාකරල ඒක පහසුවෙන්ම කරගන්න පුලුවනි.ඒත්  අන්තර්ජාලය තුල  recovery software කොතෙක් තිබුනත් සමහරවිට ඒව මිල දීල ගන්න වෙන ඒව. නැතිනම් නිවරැදිව ක්‍රියා නොකරන ඒව, නොමිලේ දෙනවනම් බොහොමයක් වෙලාවට hackers විසින් නිර්මාණය කල අනරක්ෂිත සොෆ්ට්වෙයාර්.ඉතින් එහෙම වුනොත් ඔයාල දන්නෙම නැතිව ලොකු කරදරවලට මුහුනදෙන්න වෙනව. ආරක්ෂිතව තම නැතිවුනු files නැවත ලබාගන්න පහත software එක බය නැතිව භාවිතා කරන්න ඔයාලට පුලුවන්.ඔන්න බලාගන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයගොල්ලන්ට කරගන්න පුලුවන් වැඩ කෑලි ටික.

Supported Storage:

CompactFlash Card, CF Card
Memory Stick, Memory Stick Duo, Memory Stick Pro, Memory Stick Pro Duo
Secure Digital Card, SD Card, miniSD
MultiMedia Card, MMC Card
SmartMedia, SM Card
xD Picture Card
Micro Drive
Cellular Phone, PDA and MP3/MP4 Player
Floppy Disk, Zip Disk and more.

Features

- Recover deleted photos from memory cards
- Recover lost photos from memory cards
- Recover photos from formatted memory cards
- Recover photos from damaged, unreadable or defective memory cards
- Recover photos from removable storage including floppy disks, Zip disks etc.
- Recover photo, audio/video, MP3, MP4 files from cellular phones, MP3 players, PDAs etc.

Supported Situations

- Photos deleted accidentally from memory cards
- Photos loss due to formatting or "Delete All"
- Corruption due to the card being pulled out while your camera is on
- Damage due to turning your camera off during a write process
- Data corruption due to critical areas damage e.g. FAT, ROOT, BOOT area damage
- Data loss due to using between different cameras/computers/devices
- Other events that could cause damage to data

Supported file Types

Common Picture Formats: JPG JPEG TIF GIF TIF PNG BMP
Common Video Formats: AVI MPG MPEG MOV ASF
Common Audio Formats: MP3 MP4 WAV
Common Archive Formats: ZIP RAR
RAW Image Formats: Nikon NEF, Canon CRW, Kodak DCR, Minolta MRW, Fuji RAF, Sigma X3F, Pentax PEF

Supported Camera Brands

Nikon, Canon, Kodak, FujiFilm Polaroid Casio Olympus Sony SamSung Panasonic
Fuji, Konica, HP, Agfa, NEC, Imation, Sanyo, Epson, IBM, Minolta, Goldstar
LG, SHARP, Lexar, Mitsubishi, Kyocera, JVC, Leica, Phillips, Toshiba, *******
Chinon, Ricoh, Hitachi, Pentax, Kinon, Verbatim, Vivitar, Yashica, Argus

හරි එහෙනම් පහත icon එක click කරල software එක download කරගන්නකෝ

 

පාර්ස්වර්ඩ් එකක් ඉල්ලුවොත් pcmultiya කියල දෙන්නකෝ..

 

ඔයාල මේක install කරගනිද්දි internet conection එක disconect කරල install කරගන්න.නැතිනම් පහත කී එක blck list වෙවි.

recovery කරල ඉවරවෙලා ඔයාලගෙ files ගනිද්දි කී එකක් ඉල්ලයි. එතකොට පහත කී එක දෙන්නකෝ..

හරි පහත icon එක click කරල කී එකත් බා ගන්නකෝ...
පාර්ස්වර්ඩ් එකක් ඉල්ලුවොත් pcmultiya කියල දෙන්නකෝ..

card recovery: serial:- CYTN8FNS1-JKEBDHJEJDNW2N-WT6XD6ACT58P5T5

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com