බ්ලොක් කරපු වෙබ් අඩවි වලට පිවිසෙමුද?

හෙලෝ යාලුවනේ, ඔයාලාගේ වැඩි දෙනෙකුගේ ඉල්ලීම පරිදි මේ ගැන නොදන්නා අයට පුන්චි ට්‍රික්ස් එකක් කියල යන්න හිතුන. ඉන්ටර්නෙට් පිරික්සීමකදී සමහර වෙබ් අඩවි වලට ඔබට පිවිසීමට නොහැකිවී තිබේද?..නැතිනම් එම අඩවි මගින් ඔබව බ්ලොක් කර තිබේද?...මන් අද ඔයාලට කියන්න යන්නේ බ්ලොක් වුනු වෙබ් සයිට් තුලට එතුලුවන එක ක්‍රමයක් ගැනයි.... මෙහිදී කරනු ලබන්නේ ඊට අදාළව සර්වර් මැෂින් එකකට ගැළපෙන ප්‍රොක්සි වෙනස් කර අදාළ් වෙබ් සයිට් එක තුලට පිවිසීමයි. එමගින් සිදුවන්නේ පලමුව වෙනත් සර්වර් එකකට ලොග් වී අනතුරුව ඒ සර්වර් එක හරහා අපට අවශ්ය වෙබ් අඩවියකට පිවිසීමයි. ඒ සන්දහා පහත ඕනම සර්වර් එකක් ඔයාලට භාවිතා කරන්න පුලුවනී.ඔයාලට කරන්න තියෙන්නේ ඉන් එක සර්වර් එකකට ලොග් වී එහි ඇති සෙවුම් යන්ත්‍රය හරහා අදාල ලිපිනය සාර්ච් කර පිවිසීමයි.ඔන්න එහෙනම් මන් ගියා...

ඔයාල යන්න ඉස්සරින් කොමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා....

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com