පරිගණකයේ ඇන්ටි වයිරස් එක චෙක් කරමුද?..

 

ම්ම්ම්...ඉතින්..ඉතින්... යාලුවනේ ඔයාල හොන්දින්නි නේද?...ඔන්න ඉතින් මන් ඔයාලට අදත් පුන්චි ඇන්ටි  වයිරස් ට්‍රික්ස් එකක් අරන් ආව.  ඔයාලගෙ පරිගන්කයේ ස්ථාපනය කරල තියන ඇන්ටි වයිරස් එක මොකක්ද?..අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයගොල්ලන්ටනම් වයිරස් ගාඩ් වලින්නම් අඩුවක් නැහැනි නේද?,මොකද අපේ පෙර  ලිපි වලින් ඔයාලට කැමති ඔඅනම වයිරස් ගාඩ් එකක් නොමිලෙම දුන්නනි... හොන්දයි.. ඔයගොල්ලො කොහොමද දැනගන්නෙ ඔයාල ස්ථාපනය කරල තියන ඇන්ටි වයිරස් ගාඩ් එක හොන්දින් වැඩ කරනවද? නැද්ද කියල?... ඉතින් ඇන්ටි වයිරස් එකක් චෙක් කරගන්න විදිහයි අද මන් ඔයාලට කියල දෙන්න යන්නෙ...

එහෙනම් මෙන්න මේ විදිහටයි කරන්න ඕන...
ඉස්සරලාම නෝට් පෑඩ් එකක් ඕපන් කරගෙන පහත කෝඩ් එක ඒකෙ ටයිප් කරගෙන, වැරදේවි වගෙයිනම් කොපි කරල පේස්ට් කරගෙන, වයිරස් ටෙස්ට්.බැට්
Test.bat  නමින් බැට් ෆයිල් එකක් විදිහට සේව් කරන්නකෝ...

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

hrQ... හරි... ඔයාලගෙ ෆයිල් එක සේව් වුනු ගමන් ක්ෂනිකව වයිරස් එලර්ට් එකක් ආවොත් ඔයාලගෙ ඇන්ටි වයිරස් එක හොන්දින් වැඩ කරනව.

එහෙම මුකුත් සිදුනොවී සේව් වුනිනම්, ඔයාලගෙ ඇන්ටි වයිරස් ගාර්ඩ් එක ඉතාමත්ම දුර්වල තත්වයේ පවතින එකක්.. වහාම ඔයාලට සිදුවේවි එය අලුත් කරගන්න.. නැතිනම් වෙනත් ඇන්ටි වයිරස් ගාර්ඩ් එකක් ස්තාපනය කරගන්න.

ම්ම්ම්...ඔයාල දැන් කල්පනා කරාවි මේකෙන් පරිග්ණකයට මුකුත් වේවිද කියලා..බයවෙන්න එපා... මේ වයිරස් ටෙස්ට් කරන බැට් ෆයිල් එක හදල තියෙන්නෙ වයිරස් ගාර්ඩ් චෙක් කරගන්න, ඊ.අයි.සී.ඒ.ආර්. එ කියන්නෙ,
European Institute for Computer Anti-Virus Research  කියන යුරොඅපියන් ආයතනයකින්.මේ ටෙස්ට් එකෙන් ඔයාලගෙ කොම්පියුටර් එකට කිසිම හානියක් නැහැ.

එහෙනම් යාලුවනේ, යද්දි පහතින්  කොමන්ට් එකක් දාලම යන්න..

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com