පාර්ස්වාර්ඩ්  මාරු කරන්න ඇඩ්මින්ම ඕනද?

ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් ආව පොඩ් පෝස්ට් එකක් අරගෙන.මේ පෝස්ට් එකනම් ගොඩක් වැදගත්වෙන්නෙ යාලුවන්ගෙ කොම්පියුටර් use කරන අපේ යාලුවන්ටයි.මන් අද කියල දෙන්න යන්නේ user account එකේ  ඇඩ්මින් පාර්ස්වාර්ඩ් එක මාරු කරන හොර ක්‍රමයක් ගැන. මේ ක්‍රමයට පුලුවන් ඔයාලට කලින් ඇඩ්මින්ගෙ පාර්ස්වර්ඩ් එක භාවිතා නොකර user account පාර්ස්වර්ඩ් එක මාරු කරන්න.ම්ම්..එහෙනම් මෙන්න මේකයි කරන්න තියෙන්නේ..

ඉස්සරලාම නෝට් පෑඩ් එකක් අරගෙන පහත කෝඩ් එක ටයිප් කරන්නකෝ..

ආ...මෙන්න එහෙනම් පේස්ට් කරගන්නකෝ...

@ECHO OFF

NET USER %USERNAME% "XXX"

EXIT

ඔය මම XXX අකුරුවලින් පෙන්නල තියන තැනට ඔයාලගෙ කැමති පාර්ස්වර්ඩ් එකක් දාන්න. 1234 වගේ එකක්.

හරි දැන් තියෙන්නේ.. ඔය නෝට් පෑඩ් එක සේව් කරගන්න එක. එකට පහත විදිහට සේව් කරගන්නකෝ...  break.bat
හරි... බලන්නකෝ දැන් ඒක විශේෂ අයිකන් එකකින් සේව් වුනාද කියල...  ඔන්න දැන් වැඩේ හරි. break.bat එක ඩබල් ක්ලික් කරන්නකෝ...

දැන් ඉතින් ඔරිජිනල් ඇඩ්මින් මොකටද? :-)

ම්ම්ම්...එහෙනම් මන් ගිහින් එන්නම් ඔයාල යන්න කලින් පහතින් කොමන්ට් එකක් දාලම යන්න.

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com